හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් විසින් ඔහුගේ නම හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කර ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (16) විශේෂ මහාධිකරණයට දන්වා තිබෙනවා.