Colombo Today Local News

අඩෝ හූ කීවෙ කවුද.. $@$%^… උසාවියේදී ජාතික භාෂා ඇමතිට මළ පනී… සුද්ද සිංහලෙන්ම අමතයි… (Video)

රාජ්‍ය භාෂා හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හා යම් පිරිසක් සමග අද ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේදී බහින්බස්වීමක් ඇති විය.

පාර්ලිමේන්තුව විසුරුවීම නීත්‍යානුකූලදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ ඇමතිවරයා ඊට පිළිතුරු දෙමින් සිටියදී අසල රැස්ව සිටි පිරිස උසුලු විසුළු කරනු ඇසුනු අතර, “අඩෝ හූ කීවේ කවුද“ අසමින් ඇමතිවරයා එම පිරිස අසලට ගොස් තරවටු කරනු මාධ්‍ය වේදීන්ගේ කැමරාවල මෙසේ සටහන් විය.

කෙසේ වෙතත් උසාවි භූමියේදී සංවරව හැසිරෙන්නැයි අසල සිටි නීතීඥ මහත්වරුන් අදාල පිරිසට අවවාද කළේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/267851230585867/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

නිකාබය සහ බුර්කාව තහනම් නෑ – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දන්වයි

colombotoday

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday

අලියා පිටින් ෆොන්සේකා පාර්ලිමේන්තු යවන ගැසට් නිවේදනය එයි

colombotoday

හඩ පටයෙන් සියල්ල හෙළි වේ… ගිං-නිල්වලා ව්‍යාපෘතියේ ඇමති දෙපළකගේ සුපිරි ගැහිල්ලක් එළියට…

colombotoday

රාජ්‍ය ආයතනවලින් පමා නොවී පිළිතුරු ලබා ගන්න කරන්න ඕනේ දේ

colombotoday