Colombo Today Local News

හිතෙන ගණන් කියන්න බෑ – ඉදිරියේදී පොදු ගාස්තුවක්

රට පුරා මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථ නියාමනය කිරීමට ඉදිරි මාස දෙකක කාලය ඇතුළත වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව ජාතික ගමනාගමන කොමිසමට මෙම ක්‍රියාවලියේදී බලතල ලැබෙන පරිදි සංශෝධනය කරන ලද පනත නුදුරේදීම අනුමැතියට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කර ඇත බවයි වාර්තා වන්නේ.

ත්‍රී රෝද රථවලින් ගමන් කරන මගීන් සඳහා අය කරන ගාස්තු හා ත්‍රිරෝද රථ රියදුරුගේ විස්තරත් වාහනය අංකයත් හඳුනාගත හැකි වන පරිදි රිසිට් පතක් නිකුත් කිරීමට අනිවාර්ය කරන බවද ඔහු අවධාරණය කරනවා.

Related posts

එජාපය හැර ගියොත් බෙල්ල මිරිකනවා

colombotoday

එජාප නව මහලේකම් මුල්වරට මාධ්‍ය අමතා අද කී කතාව

colombotoday

විගණන වාර්තා භාර නොදුන් පක්ෂ 4ක් මැතිවරණ කොමිසමට කැඳවයි

colombotoday

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනතා අයිතියට.

colombotoday

මහල් ගොඩනැගිල්ලක නරක් වූ මළ සිරුරක්

Admin

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

colombotoday