වත්මන් රජයේ සිව්වැනි කැබිනට් මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
ඒ සදහා අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටී. ඒ අතට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද වෙයි.
විජේදාස රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි නිළ නොලත් ආරංචි මාර්ග පවසයි.