Colombo Today Local News

හිටපු ඇමති විජේදාසත් ජනාධිපති ලේකම් කාර්යාලයට.. දිවුරුම් දෙන්න සූදානම්

වත්මන් රජයේ සිව්වැනි කැබිනට් මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.

ඒ සදහා අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටී. ඒ අතට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද වෙයි.

විජේදාස රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි නිළ නොලත් ආරංචි මාර්ග පවසයි.

Related posts

නෝ(ර්)වුඩ් ප්‍රා. ස සභාපති අත්අඩංගුවට

colombotoday

ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday

අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු විය යුතුයි – ජාතික හෙළ උරුමය

colombotoday

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

විපක්ෂ නායක සම්බන්ධන්ට එරෙහිව ඒකාබද්ධය සටනට

colombotoday

“යහපාලනය අසමත්.. රාජපක්ෂ යළි බලයට එනවා“ – International Crisis Group කියයි..

colombotoday