Colombo Today Local News

සෞදියේ දී හිරිහැරයට ලක්වූ 44ක් ඇඳිවත පමණක් ඇතිව දිවි බේරාගෙන යළි මව් රටට එයි

saudi

මාස දෙක තුනකට පමණ පෙර විවිධ තාඩන පීඩනවලට ලක්වී සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටි සෞදියේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙක් අද (14) ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.

අද පෙරවරු 6.40 ට පමණ ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානයකින් මෙම පිරිස පැමිණි අතර අනුරාධපුර, මඩකලපුව, අම්පාර, පොතුවිල්, පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

විදේශ රැකියා නියුක්ති කාර්යංශය මොවුන් බාරගෙන නිවෙස් බලා පිටත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබීය.

Related posts

මට්ටකුලියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ…. – පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් දැයි සැකයක්?

Admin

දරුවන්ගේ රියැලිටි ෂෝ වලට ළමාරක්ෂක අධිකාරියෙන් වැටක්…

colombotoday

80% කින් සිංහල බලය පෙන්නමු – සේරුවිල නායක හිමි

colombotoday

සිංහරාජේ ප්‍රශ්නගත ඉඩමේ අයිතිකරු ආණ්ඩුව ආරක්ෂා කරනවා ද? පරිසර ඇමතිගෙන් ප්‍රශ්න කෙරේ…

colombotoday

බුද්ධාගමට මුල් තැන අහිමි කරන, රට ෆෙඩරල් කර කෑලි කඩන අගමැතිගේ ව්‍යවස්ථා යෝජනා මෙන්න

colombotoday

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

Admin