Colombo Today Local News

ඇලෝසියස්ගෙන් සල්ලි ගත් බව ඔප්පුකළොත් ඉල්ලා අස්වෙනවා – වියන්ගොඩ

තමන් අර්ජුන් ඇලෝසියස්ගෙන් හෝ ඔහුට අනුබද්ධ සමාගමකින් මුදල් අරගෙන ඇති බවට ඔප්පු කරන්නේ නම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වයෙන් ඉවත්වීමට සූදානම් බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ සඳහන් කර ඇත.

ඊයේ (10) පැවති මාධ්‍යහමුවකට එක් වෙමින් ගාමිණී වියන්ගොඩ මහතා මේ බව සඳහන් කර ඇත.

එම මාධ්‍යහමුවට එක්වු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය, පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම් කරු දඹර අමිල හිමියන් ප්‍රකාශ කළේ මෙම හයිය නිවැරදි භාවයේ ශක්තියක් බවය.

Related posts

ආරක්ෂක ලේකම් ඉදිරිපත් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

colombotoday

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

නිදහස් දින සැමරුම් අවම පිරිවැයක් යටතේ කරන්න ජනපති උපදෙස්

Admin

මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් රටම භීතියට පත්කරන පාතාලයන් 175කගේ ලයිස්තුවක්

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday