Colombo Today Local News

සේවය හැර ගිය සෙබළුන්ට සත් දින සමාකාලයක්

විවිධ හේතූන් මත නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නැවත හමුදාවට භාරවීමට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය පරිදි පියවර ගෙන තිබේ.

ඒ අනුව 2020 පෙබරවාරි 05 වනදා සිට දින 7ක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම පොදු සමාකාලය අදාළ වන්නේ 2019 – 09 – 30 දිනට පෙර සේවය හැර ගිය සාමාජිකයන් සඳහා පමණි.

Related posts

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

colombotoday

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday

ඇමරිකාව මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත් වෙයි… තානාපතිනිය සී.අයි.ඒ ලොක්කෙකු සමග හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට

colombotoday

ලංකා ඉතිහාසයේ ලොකුම සොරකම නොහොත් ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ල කෑමේ ගේම් එක

colombotoday