Colombo Today Local News

ගෙලෙහි කැපුම් තුවාල සහිත මළ සිරුරක් මහ පාරේ

ගෙලෙහි කැපුම් තුවාල සහිත පිරිමි පුද්ගලයේකුගේ මළ සිරුරක් හම්බන්තොට පැරණි බූන්දල මාර්ගයේ තිබී හමුව තිබේ.

මියගොස් සිටින පුද්ගලයාට අවුරුදු 30 පමණ වයසැති බව පොලීසිය පවසයි.

ඊයේ (27) පෙරවරුවේ හම්බන්තොට පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කර‍‍‍යි.

Related posts

“මහින්ද සරණං ගච්ඡාමි කියන හාමුදුරුවරු අපට ගල් ගහනවා” බෙංගමුවේ හිමිගේ ප්‍රහාරයෙන් හෙළ උරුමයට රිදෙයි

colombotoday

ශ්‍රී ලංකාවට දෙන ඕනෑම ණයක් සඳහා ණය තිරසර බවට සහතිකයක් අවශ්‍යයි-IMF

colombotoday

ජනපතිට එරෙහි මඩ ව්‍යාපාරය අගමැති කාර්යයෙන් ! Facebook ආයතනය තහවුරු කරයි?

colombotoday

“අර්ජුන් පැන ගියේ නෑ.. එයා ගියේ මගුල් ගෙදරකට“ – අගමැති හෙළිකරයි

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

මධූෂ් ඇතුළු පිරිස ඩුබායි රටේම සිරකර තැබීම නුවණට හුරුයි…

colombotoday