Colombo Today Local News

ශ්‍රීලංකා නිදහස් පක්ෂයයේ සහය ගෝඨාට. තීන්දුව ප්‍රකාශයට පත් කිරීම හෙට

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙනු ලබන්නේ කුමන අපේක්‍ෂකයාට ද පිළිබඳව හෙට (30) පැවැත්වෙන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනු ඇති බව වාර්තා වෙනවා.

ඒ ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සිදු වූ සාකච්චාවේදී ගත් තීන්දු ප්‍රකරවයි.

Related posts

සාද පැවැත් වු නගරාධිපතිට ඇප | සියලු දෙනා නිවෙස් නිරෝධානයට

colombotoday

ළදරුවාට පිටි ටින් එකක් සොරකම් කළ පියා අත්අඩංගුවට

colombotoday

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

colombotoday

නිදහස නෑ කියා නිදහස් දා උතුරේ කලු කොඩි

colombotoday

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් එලියට දමයි

colombotoday

ඉන්ධන සැපයුම තවදුරටත් සීමා කරන්නේ යළි මිළ ඉහළ දැමීමේ අරමුණින් – වෘත්තිය සමිතියක් හෙළිකරයි

colombotoday