Uncategorized

වද සැත්කම් චූදිත සාෆි ඇපමත නිදහස්..

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලා.

ඒ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් සහ රුපියල් ලක්ෂ 25 ක ශරීරි ඇප 4ක් තමයි.

මීට අමතරව සෑම ඉරිදාවකම උදෑසන 9ත් සවස 4ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.

වෛද්‍ය සාෆිට මෙලෙස ඇප හිමිවූයේ මාස දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් අනතරුවය.  

Related posts

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

අමාත්‍යාංශවලට, රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන ගෙන්වීම තහනම් – ජනපති නියෝග කරයි !

colombotoday

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විජයදාස රාජපක්ෂට

colombotoday

ඥාණසාර හිමි සහ ඒකාබද්ධ විපක්ෂය මැගසීන් බන්ධනාගාරයට

colombotoday