Colombo Today Local News

වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටිනවා.. නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට කල යුතුදේ සජිත් කියයි

මෙරට නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට නම් පළාත් සභා ක්‍රමය ශක්තිමත් කර ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07)දින කිරිඳිවැල පැවති ජන හමුවකට එක්වෙමිනි.

සමඟි ජන බලවේගයේ තවත් ජනහමුවක් කැලණිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටින බවයි.

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් ජනතාව ඉදිරි මහ මැතිවරණයේ දී වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ මහතා පැවසීය.

Related posts

ප්‍රහාරයෙන් දින ගණනාවකට පසු අද ඇමැති බදියුදීන්ගේ තාරපුරම් නිවස පරීක්ෂා කෙරේ

colombotoday

රට යළි විවෘත වන විට ඡන්දය තියන්න පුළුවන්. මැතිවරණ සිතියම හැකිලීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවීමක්. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

colombotoday

පොහොට්ටුවේ මහ සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

Admin

“කෘෂිකර්මෙට කෝටි 96ක කුලී ගොඩනැගිල්ල‌ ගන්න කැබිනට්‌ අනුමැතිය ලැබුණා” – රාජිත

colombotoday

පොහොට්ටුව සහ ශ්‍රිනිප දීගය හරිගියහොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක

colombotoday

මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස පක්ෂ නායකයා කිරීම මෙලෝ රහක් නැති වැඩක් – අජිත් පි පෙරේරා කියයි

colombotoday