Colombo Today Local News

වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටිනවා.. නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට කල යුතුදේ සජිත් කියයි

මෙරට නැවත ත්‍රස්තවාදයක් ඇති නොවෙන්නට නම් පළාත් සභා ක්‍රමය ශක්තිමත් කර ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07)දින කිරිඳිවැල පැවති ජන හමුවකට එක්වෙමිනි.

සමඟි ජන බලවේගයේ තවත් ජනහමුවක් කැලණිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් රජය ජනතාව මුලා කරමින් සිටින බවයි.

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදුන් ජනතාව ඉදිරි මහ මැතිවරණයේ දී වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ මහතා පැවසීය.

Related posts

විශේෂ භාණ්ඩ හා සේවා බදු කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

colombotoday

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් – රිෂාම් අරූස්ගේ විශේෂ හෙළිදරව්ව

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

වසර අවසානයට පෙර ජල ගාස්තු වැඩි කරනවා – හකීම්

colombotoday

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

colombotoday