Colombo Today Local News

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි…

ඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් තනතුරුද ඉදිරි වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වෙයි. එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

නියෝජ්‍ය නායක – සජිත් ප්‍රේමදාස

උපනායක – රවී කරුණානායක

සභාපති – කබීර් හෂීම්

මහ ලේකම් – අකිල විරාජ් කාරියවසම්

ජාතික සංවිධානයක – නවින් දිසානායක

වෘත්තීය කටයුතු ලේකම් – රංගෙ බණ්ඩාර

Related posts

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

Admin

විජාතික අදහස්වලට නැමෙන්නේ නැති නායකත්වයක් රටට අවශ්‍යයි – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Admin

අලි ඇතුන් ගේ මරණ ගැන විපක්ෂනායක වාර්තාවක් ඉල්ලයි

Admin

යහපාලන තිරිසණුන් රණවිරුවන් සිරගත කළා පමණක් නෙවෙයි ඔවුන්ගේ චරිතත් ඝාතනය කළා – ඤාණසාර හිමි

colombotoday

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

colombotoday