Colombo Today Local News

මෛත්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුව ස්ථීරයි…

මෛත්‍රී – මහින්ද හමුව සිදුවූයේ තමාගේද මැදිහත්වීමෙන් බවත් ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ මෙරට දේශපාලනයේ විශාල විපර්යාසයක් සිදු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

බොරැල්ලේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර එහිදී භාරකාර ආණ්ඩුවක් සම්බන්ධව ඇතිවූ එකඟතාවයට ජනාධිපතිවරයා ගේ කිසිදු විරුද්දත්ත්වයක් ඇති නොවූ බවද මන්ත්‍රීවරයා පවසා ඇත.

ඒ අනුව ඉදිරියේදී මෛත‍්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුවක් පිහිටුවන බවත් භාරකාර ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයකට යාම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගත යුතු බවත් ඒ සදහා සියලු පක්ෂ විපක්ෂ කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඔහු පවසයි.

Related posts

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday

වීසා ගැන ඇමති ටිරාන් අලස්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin

විශ්වාසභංගය පරාජයට පත්වෙයි… අගමැති රනිල්ට ජය

colombotoday

‘මම මහින්දට පමණයි… වෙන කිසිම රාජපක්ෂවරයෙක් එපා‘ – ප්‍රාර්ථනා බෝධිය ලග ඉදන් වෙල්ගම කියයි

colombotoday

ආණ්ඩුවේ ඡන්ද රැස්වීම්වලට සෙනග අදින්න ලංගම බස් – මැකො. ට පැමිණිලි

colombotoday