Colombo Today Local News

මෙවර මැතිවණ තරඟ අපේක්ෂකයෙකුගේ නිවසක මුරකරු හා සුනඛයා අභිරහස් ලෙස මිය යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එළඹෙන මැතිවණයට තරඟ කරන අපේක්ෂකයෙකුගේ තලංගම ප්‍රදේශයේ පිහිටි නිවසක මුරකරු සහ සුනඛයා අභිරහස් ලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

තලංගම පොලීසියට ලැබුණු තොරතුරක් මත අද (23) උදෑසන අදාළ නිවස පරික්ෂා කිරීමේදී මුරකරුගේ සහ සුනඛයාගේ සිරුරු හමුවී තිබේ.

මීට දින කිහිපයකට පෙර මුරකරු මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා 72 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Related posts

නව නාවික හමුදාපති ලෙස නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කෙරේ

colombotoday

දින දෙකට වඩා උණ පවතීනම් වහාම රෝහලට යන්න !

colombotoday

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කරයි

Admin

1999 පන්නයේ අනුකම්පාව දිනා ගැනීමේ කුමණ්ත්‍රනයක්?

Admin

මිනිස් ජාවාරම විමර්ශනයට විදෙස් ගත වූ කණ්ඩායම දිවයිනට..

Admin