Colombo Today Local News

මිනිස් ජාවාරම විමර්ශනයට විදෙස් ගත වූ කණ්ඩායම දිවයිනට..

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ඩුබායි හා ඕමානය බලා ගිය විමර්ශන කණ්ඩායම දිවයිනට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පසුගිය 10 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) නිලධාරින් දෙදෙනෙකු හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරින් 4 දෙනෙකු ඇතුළත් විය.

මේ වනවිට සංචාරක වීසා මත ගොස් දුෂ්කරතාවට පත්වූ කාන්තාවන් 30 දෙනෙකු ඕමානයේ සුරක්ෂා නිවස්නයේ ද 60කට ආසන්න පිරිසක් ඩුබායිහි සුරක්ෂා නිවස්නයේ ද රැඳී සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා පවසයි.

Related posts

රංගේ බංඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරට

colombotoday

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වෙයි

colombotoday

[Video] සිරගත වූ ඥානසාර හිමිගේ විශේෂ ප්‍රකාශයක්

colombotoday

ලොකු පුටු ඉල්ලන ඇවිද ගන්නවත් බැරි කොර ගහන අය විශ්‍රාම ගත යුතුයි..

colombotoday

කොට්ටාව සිට පිටකොටුව දක්වා පරිසර හිතකාමී Site Hanging Car System ප්‍රවාහන සේවයක්

colombotoday

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය කැප කිරීමට සූදානම් නෑ

colombotoday