Colombo Today Local News

මෙවර අමාත්‍යධුර වෙන් කිරීමට හේතුවක් ඇති බව කෙහෙළිය කියයි

මෙවර අමාත්‍ය ධුර වෙන් කිරීමේදී මෙරට දේශීයත්වය මුල් කර ගනිමින් අමාත්‍යාංශ වෙන් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඔහු පැවසුවේ එලෙස එක් එක් විෂයන් පැහැදිලිව පෙනෙන ලෙස අමාත්‍යාංශ වෙන්කර ඇත්තේ ඔවුන්ට විශේෂ වගකීම්ද පවරමින් බවයි.

එම අමාත්‍යාංශවල කටයුතු සිදුවන ආකාරය පිළිබද ඉදිරි කාලයේදී සියළු දෙනාට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කරයි.

රාජ්‍ය මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී පෙන්වා දුන්නේ පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය අතර තරගකාරීත්වයක් ඇති කර ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Related posts

(Video) “නැවත යුද්දයක් ඇතිවීමට කිසිසෙත් ඉඩක් නෑ“ – ජනපති ජගත් මහ සමුළුව අමතයි

colombotoday

ශාෆ්ටර්ගේ මරණය ගැන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව හෙට

Admin

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

විශ්වාසභංග විවාදය පැය 12 ක්

colombotoday

IMF ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට හේතු පෙන්වයි

Admin

ශ්‍රීලනිප – එජාප කපුකමට රන්ජන් ජනපති හමුවෙයි.. “රනිල් බෑ“ ජනපති කියයි !!

colombotoday