Colombo Today Local News

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්න නොහැකි බව අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදයේ බිටෝ ප්‍රනාන්දු පවසනවා.

වසර තිහකට පසු ඇත්ත දැනගන්න හැකියාව ලැබුනේ ජිනීවා යෝජනා හේතුවෙන් බව පැවසූ බිටෝ ප්‍රනාන්දු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවුවහොත් මේ සියල්ල නැතිවෙන බව සඳහන් කර සිටියා.

Related posts

යුද අපරාධ සිදුවූවානම් වගකිව යුත්තේ හමුදාපති ෆොන්සේකායි.. යුද්ධයට අණ දුන්නේ ඔහුයි (Video)

colombotoday

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

colombotoday

අලුත් කැබිනට් එකේ ඉන්නේ පිරිසිදු ඇමතිලා.. හොරු කවුරුත්ම නෑ…

colombotoday

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday