Colombo Today Local News

මහින්දගේ මන්ත්‍රීකමයි ප්‍රජා අයිතියයි දෙකම අහෝසිකර දැමිය යුුතුයි – චන්ද්‍රිකා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පමණක් නොව ප්‍රජා අයිතිය ද අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

පසුගිය 26 දා අත්තනගල්ල රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමයි ඇයි මේ බව කියා සිටියාය.

ම්‍රෛත්‍රිපාල සිරිසේන මහාතා විසින් භාරකාර ජනාධිපතිවරයෙක් ලෙස ඉදිරි ධුරකාලය තුල එජාපෙ ආන්ඩුව සමග පාලන කටයුතු සිදුකල යුතු බව ද ඇය කියා සිටියා ය.

Related posts

කුකුල් මස් මිල සහල් මිල අඩුකරන්න බැරිද?

Admin

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

පාවහන් යුගලේ සඟවාගෙන ආ ජංගම දුරකථන 04 ක් අත්අඩංගුවට

colombotoday

ලොකු ලොක්කන්ගේ අවසරයෙන් මඩකලපුව එරාවූර් බෝධීන් වහන්සේ කපා දමයි…

colombotoday

එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස ඇහුවා

colombotoday

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday