World

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් දෙවන වරටත් ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර (Video)

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ඊයේ රාත්‍රියේ දෙවන වරටත් සිරියාවේ ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ලකළා. ISIS ත්‍රස්තයන් ග්‍රහණයේ ඇති ඕමාර් බොරතෙල් නිෂ්පාදන ප්‍රදේශය ප්‍රහාරවලින් විනාශකර දමා ඇති අතර ප්‍රහාර සදහා “Tornados” සහ “Typhoons” යන ප්‍රහාරක යානා දෙක බැගින් යොදාගත් බවයි එරට ආරක්‍ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

Related posts

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

හවායි නොගිය ජෝ බයිඩන්ට චෝදනා

Admin

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

colombotoday

වසර 05 කට පසු මතුවූ ඉබෝලා අවදානම

colombotoday

රුසියානු ගුවන් යානය දරුවන් 17ක් ඇතුළු මගින් 217ක් සමග සම්පුර්ණයෙන්ම විනාශයි

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !

colombotoday