Colombo Today Local News

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

දේශීය ආදායම් පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම අද(7)දින පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 7.00 එම ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවත්වුණි.

කෙසේවෙතත් එම පනතට සහය ලබානොදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Related posts

2011 ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාව: උපුල් තරංග ප්‍රකාශයක් ලබාදීමට පැමිණේ

colombotoday

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

colombotoday

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුනොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ යනවා..

colombotoday

ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලාට සුබ ආරංචියක්..

colombotoday

මියන්මාරයෙන් මිලියන 170ක සහල් තොගයක් ශ්‍රී ලංකාවට

colombotoday