Colombo Today Local News

තාජුඩීන් නඩුවේ වෛද්‍ය සමරසේකර අත්අඩංගුවට ගැනීමේ නියෝගය වලක්වයි

වසීම් තාජුඩීන් නඩුවේ අස්ති කොටස් නැතිවීම සම්බන්ධයෙන් සැකකල කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය B849 නඩුවේදී වරේන්තු නිකුත් කොට තිබුනි.

ඊයේ(4) දින එකී වෛද්‍ය සමරසේකර මහතා වෙනුවෙන් කරුනු දක්වන ලද නීතිඥවරුන් එම වරේන්තුව ආපසු කැදවීම සදහා නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන ලදි. මෙම නඩුව 2020 පෙබරවාරි 20 කැදවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කල අතර සැකකාර වෛද්‍ය සමරසේකර මහතා වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ ප්‍රතාප් වැලිකුඹුර සහ නීතිඥ සෙව්වන්දි මාරඹේ යන මහත්ම මහත්මීන් නීතිඥ ප්‍රබුද්ධිකා තිසේරා මහතිමියගේ උපදෙස් මත පෙනී සිටින ලදි.

Related posts

ලොව විශාලතම මෝටර් රථ ප්‍රවාහන නෞකාව හම්බන්තොට එයි

colombotoday

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin

හුදෙකලා නොමැති ප්‍රදේශවල දහම් පාසල් ඇරඹෙයි

colombotoday

විගණකාධිපතිගේ වැඩ ආණ්ඩුවේ හොද නමට කැළලක්ලු.. ඉවත් කරන්න නැවතත් කැරැළ්ලක් !

colombotoday

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

colombotoday

මයික් පොම්පියෝ ට විරුද්ධව ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලයි..

colombotoday