Colombo Today Local News

ඤාණසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් නැවතත් බන්ධනාගාර රෝහලට…

වැඩිදුර ප්‍රතිකාර සදහා පෙරේදා දිනයේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙන ආ පුජ්‍ය ගලගොඅත්තේ ඤාණසාර හිමියන් අද නැවතත් බන්ධනාගාර රෝහල වෙත රැගෙන යෑමට නියමිතය.

ඒ සදහා බන්ධනාගාර නිලධාරීන් රෝහල වෙත පැමිණ ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සය වසරක සිර දඩුවමක් නියමවී සිටින ඤාණසාර හිමියන් සැත්කමකට භාජනය කිරීමෙන් අනතුරුව ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය අතර, වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත වරක් ජයවර්දනපුර රෝහල වෙත රැගෙනවිත් තිිබිණි.

Related posts

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

colombotoday

ජනපතිගේ, අගමැතිගේ පුරාජේරු කුණු කූඩෙට.. අල් හුසේන් ලංකාවට විදෙස් විනිසුරන් එවයි !

colombotoday

බෝනස් ඕනෙමයි

Admin

අත්හැරීමත් දේශපාලනයේදී හොඳින් පුරුදුයි – අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday

දූෂණ චෝදනා එල්ලවූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනපති කැන්සල් කරයි…

colombotoday