Colombo Today Local News

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප‍්‍රධාන තනතුර වන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රත්නපුර නිවිතගල පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව දේශපාලන ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොද අග‍්‍රාමාත්‍යවරයෙක් තෝරා පත් කර ගැනීම පිළිබඳව බවත් ජනපතිවරයා සඳහන් කළේය.

Related posts

වැට් වැඩි කළේ රාජපක්ෂලා නිසයි.. එන අවුරුද්දේ අඩු කරනවා.. එතකොට මට දුප්පතාගේ හිතවතා කියයි

colombotoday

අද විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන මෙන්න

Admin

මහ බැංකුව දේශීය මුදල් වෙළඳපොළට බිලියන 200ක් මුදා හරියි

Admin

ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපතිගේ අනුග්‍රාහකත්වයෙන් රණව්රු මවකට නව නිවසක්

colombotoday

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

රනිල් ගේ ඉල්ලා අස්වීම නිවේදනය කරයි

colombotoday