Colombo Today Local NewsUncategorized

එල්ටීටීඊ සැකකරුවන් සියළු දෙනාටම පොදු සමාවක් ඕනෑ – මනෝ ගනේෂන්

manooo123456දැනට රැදවුම් භාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන්  සියළුදෙනාට පොදු සමාවක් ලබාදෙන මෙන් රාජ්‍ය අමාත්‍ය මනෝගනේෂන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

විශේෂ අධිකරණයක් පිහිටුවා මෙම පිරිසගේ නඩු විභාග කිරීමට යෝජනා කළහොත් එම පරීක්ෂණ කටයුතු අවසන් වීමට වසර 15කට වැඩි කාලයක් ගතවනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එබැවින් ජේ.වී.පී සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දුන්නා මෙන් මෙම එල්.ටී.ටී.ඊ සැකකරුවන් සියලු දෙනාටම නිදහස ලබා දිය යුතු බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

Related posts

තරුණයෙක් ගල් කොරියේ ලෝඩර් යන්ත්‍රයට යට වි මරුට

Admin

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

Admin

රංජන්ගේ නිල නිවාසත් අහිමි වන ලකුණු

colombotoday

චූඩා මාණික්‍ය කියන්නේ නිකං පළිගුවක්… ඒක බිම තියෙද්දී පෝලිං ගහල වදිනව – එජාප මන්ත්‍රී අශෝක් අබේසිංහ

colombotoday

“පිං කැටවල මුදල් ගණන් කිරීම සාමාන්‍ය දෙයක්“ – බුද්ධ ශාසන අමාත්‍යාංශය

colombotoday

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday