Colombo Today Local News

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට 2021 තෙක් කල් දෙයි…

රටවල් 30 ක්‌ එකඟ වූ ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2021 දක්‌වා කාලය දීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඊයේ (15 දා) තීරණය කළේය.

මේ අතර විදේශ කටයුතු ඇමැති තිලක්‌ මාරපන මහතා මෙම යෝජනා සම්බන්ධයෙන් මාර්තු 21 වැනිදා ප්‍රතිචාර දක්‌වනු ඇත.

Related posts

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

ගංවතුරට හසුවූ පොත් පත් රැකගන්නේ මෙහෙමයි

colombotoday

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

එජාපය පාර්ලිමේන්තුවේදී – ශ්‍රීලනිපය ජනපති නිල නිවසේදී වෙන වෙනම සාකච්ඡා

colombotoday

චන්ද්‍රිකාගේ සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වේ..

colombotoday

රට පුරා සිදුකළ පැය 3ක පොලිස් මෙහෙයුමකින් 3520ක් අත්අඩංගුවේ

colombotoday