Colombo Today Local News

ජාතික ආණ්ඩුව විජාතික රූකඩයක්…

ත්මන් ජාතික රජය විජාතික රටවල රූකඩයක් බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

විජාතික රටවල වුවමනාව මත රට බෙදන ව්‍යවස්තාව කඩිනම්න් සම්මත කිරිම ජාතික රජයේ ඊලඟ ඉලක්කය බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.

රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව අද (22) කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ කැ`දවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද කීය.

‘‘ අද රටේ ඇතිවෙලා තියෙන දේශපාලන තත්වය පිළිබඳ බොහෝ දෙනා වික්ෂිප්ත වෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා කිව්වා. පොහොට්ටුවේ අය කිව්වා එහෙම හදනවනම් උදවු කරනවා කියලා. ඒ විතරක් නෙමෙයි සමහරු අගමැති වෙන්නත් බලන් හිටියා. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදි බලපුවහම වෙච්ච දෙයක් නැහැ. අර පරන තත්වයටම ආවා. ‘‘

Related posts

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්

colombotoday

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් වී අදට වසර 11ක්

colombotoday

තේ-එළවළු වලට මිල අඩු අලුත් පොහොරක්

Admin

විශ්‍රාම වැටුප් අහිමි වූ මංත්‍රීවරු

Admin