Colombo Today Local News

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

පෙරේදා දිනට යෙදි තිබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන මහතාගේ උපන් දිනය වෙනුවෙන් රුවන්මැලි මහා සෑයට නෙළුම් මල් ලක්‍ෂයක් පුජා කරනු ලැබීය.

මෙම පූජාව සුදි කර ඇත්තේ රටට හා සමස්ත රට වැසියන්ටත් සෙත් පත් පතමිනි.

මෙම පිංකමට ආශිර්වාද කිරීමට රුවන්වැලි මහා සෑ විහාරාධිපති හිමියන් වන පුජ්‍යග පල්ලේගම හේමරතන නාහිමි සහ තවත් භික්‍ෂුන් වහන්සේලා වැඩ සිටියහ.

Related posts

“දැන් ඊළාම් රාජ්‍යයේ ඔප්පුව ලියල ඉවරයි.. මේ හදන්නේ ඔප්පුවට අනුව මායිම් කණු දාන්නයි” ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

කිඹුලාවල Street Food අලෙවිසැල් ඉවත්කරගන්න කියයි

Admin

මැදවච්චිය වන විනාශය උග්‍ර වෙයි. අඩවි වන කාර්යාලයෙනුත් සහය

colombotoday

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

colombotoday

කටුබැද්දේ බූරු පිටියක් වටලා 9ක් අල්ලයි

colombotoday

අස්වැසුම දෙවන අදියර ආරම්භ වේ.

Admin