Colombo Today Local News

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කථානායක සහ ජවිපෙ එන්න බෑ කියයි

අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක සමුළුවට එක්නොවන බව කථානයාක කරු ජයසූරිය මහතා සඳහන් කරයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවතින ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබාගැනීම සඳහා අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබේ. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණද අදාළ හමුව සඳහා එක්නොවන බව දන්වා තිබේ.

Related posts

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. – කථානායක කරු ජයසූරිය

colombotoday

කඩු, කිණිසි ආනයනය කළ සැකකරුවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday

ජනධිපති අනුරගේ ඉන්දීය සංචාරයෙන් වාසි ගොඩක්

Admin

හිටපු උපකුලපතිවරයාට පහර දීම : තවත් දෙදෙනෙක් භාරවෙයි

Admin

මුතුරාජවෙල වගුරු බිමේ පර්චස් 65,000ක් බූදලයට ලියාගෙන.මගෝඩි කරුවන්ට එරෙහිව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් නැහැ

colombotoday

රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කර ගනී !

colombotoday