Colombo Today Local NewsCovid 19

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු කරාපිටියේ කොරෝනා වාට්ටුවට

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකුට උණ සහ උගුරේ ආසාදන තත්වයන් ඇතිවීම නිසා අද(22) කරාපිටියට රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම රැඳවියන් සිව් දෙනාගෙන් දෙදෙනකු දහවල් කාලයේ රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව අනෙක් දෙදෙනාටද එම රෝග ලක්ෂණ ඇතිවීම නිසා රාත්‍රි හතට පමණ රෝහලට ඇතුලත් කර ඇත.

රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ එම සිව් දෙනාම කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති වාට්ටුවේ සිට ප්‍රතිකාර ලබන බවය.

දහවල් රෝහලට ඇතුලත් කරන ලද දෙදෙනාගෙන් එක් අයෙකු සංචාරක මග පෙන්වන්නන් ඇසුරු කර ඇති අයෙකු බවට අනාවරණය වි ඇත.

Related posts

යෝෂිත 25 දක්වා යළි රිමාන්ඩ්

colombotoday

තවත් කොරෝනා මරණ 121 ක්

colombotoday

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 14කට කොවිඩ්

colombotoday

මහින්දගේ විද්වත් සභාවේ “සිංහලේ” ඇවිලෙයි… බොදු බලේ දිලන්තට කුණු බැණුම්

colombotoday

හමුදා පාලනයකට මඟ පදන්නා එපා – හිටපු ජනාධිපතිනි ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

අගමැති දැනුම් දීමෙන් දෙරණේ සංඛ නැවතත් සේවයේ

colombotoday