Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය වෙ‍ෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2955 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

මේ අතර අද (24)දින කොවිඩ්-19 ආසාදිතයින් ලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු සුවය ලබා තිබේ.

කොරෝනා ආසාදිතයින් 132 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Related posts

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානය මත්තලට ගොඩබසී

colombotoday

ජනපති යලි රටපුරා සන්නද්ධ හමුදා කැදවෙයි

colombotoday

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්ථාවෙන් “බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා” – සිංහල බෞද්ධයා නොමග යවන ආණ්ඩුවේ කූට වෑයම මහා සංඝරත්නය හෙළා දකී

colombotoday

“වල්බූරු සංහිදියාව” විශ්වවිද්‍යාලයටත් රිංගයි.. එක් අයෙකුට ආගම අදහන්න දෙසීයකට විභාගය ප්‍රමාද කරවලා !

colombotoday

මානව හිමිකම් කොමසාරිස්‌ ලවා දරුණු කොටි 10 ක්‌ නිදහස්‌ කර ගැනීමේ තැතක්‌

colombotoday

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin