Colombo Today Local Newsfeatured

කොටවෙහර දැරියට පහරදීම: සැකකාරියන් 2ක් අත්අඩංගුවට

කොටවෙහර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ නිකවැරටිය පොලිස් ස්ථානය මගින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය රෝහල් ගත කර ඇති අතර කොටවෙහෙර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක්

colombotoday

සිංහයන් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම කළ දේට ලොව වටින් උණුසුම් ප්‍රතිචාර (VIDEO)

colombotoday

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව තවත් භූ කම්පනයක්

colombotoday

රාජ්‍ය ඇමති හතරක්, නියෝජ්‍ය ඇමති තුනක් දිවුරයි.. අලුත් තනතුරු ලැබූ අය මෙන්න

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදය ඇරඹේ

colombotoday

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday