UncategorizedWorld

ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්

anjalina jolyපසුගියදා එංගලන්ත සංචාරයක නිරතවූ හොලිවුඩ් නිලි ඇන්ජලීනා ජොලී isis මිලේච්ඡයන් විසින් සිදු කරන ලිංගික බලහත්කාරකම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක වන ඇය ප්‍රමුඛ ලෙස සඳහන් කර ඇත්තේ මෙවැනි විනාශකාරී අන්තවාදයන්ට එරෙහිව කටයුතු කිරීමට ප්‍රබල නායකත්වයක් අවශ්‍ය බවයි. මෙහිදී isis ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත මිලේච්ඡයන්ට එරෙහිව ඔබාමා කටයුතු කළ ආකාරය ඇන්ජලිනා බරපතල ලෙස විවේචනයට ලක් කර තිබේ.ඇය  පවසන පරිදි isis ත්‍රස්තවාදීන් විශාල ප්‍රදේශයක බලය අල්ලා  ගනිමින්  කාන්තාවන් අපහරණය කරමින් සිටින විට ඇමරිකානු ජනාධිපතිවරයා ඇලස්කාවේ නිවාඩු ගත කරමින් සිටියි.ඇන්ජලීනා වැඩිදුරටත් පවසන්නේ ඉරාකය සහ සිරියාව තුළ ලිංගික අපහරණය එහි වෙසෙන මිනිසුන්ට එරෙහි ප්‍රධානම අවියක් ලෙස මෙම ත්‍රස්තවාදී සංවිධාන භාවිත කරමින් සිටින බවයි. මීට අමතරව ලිංගික වහලුන් ලෙස කුඩා ළමයින් අලෙවි කිරීම මේ රටවල් තුළ බහුලව සිදුකරමින් සිටින බව ඇය පවසයි.

Related posts

නාසා අධි බලැති රොකට්ටුවක් සඳ බලා යයි

Admin

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

Admin

එන්නත් කලොත් ගංජ දෙනව

colombotoday

රටවල් හතරක් කටාරය සමග සියළු සබදතා අතහරී..

colombotoday

MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයි

colombotoday

චීන රජයෙන් හලාල්කරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

colombotoday