Colombo Today Local News

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා එක් ජන්ද දායකයෙක් වෙනුවෙන් රුපියල් 523ක මුදලක් වැය කිරිමට සිදුව ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

2015 වර්ෂයේ මහ මැතිවරණය සමග සැසදීමේදී එක් ජන්දයක් වෙනුවෙන් වැය කරනු ලබන මුදල රුපියල් 325 කින් ඉහළ ගොස් ඇත.

මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ජන්ද දායකයින් සංඛ්‍යාව 16,263,885ක් වන අතර 2015 වර්ෂයේ දී පැවති මහ මැතිවරණය සමග සැසදීමේදී ජන්ද දායකයින් 1,219,395ක වැඩිවීමක් පෙන්නුම් කරනු ලබයි.

2015 වර්ෂයේදී මහ මැතිවරණය සඳහා වූ සමස්ත වියදම රුපියල් බිලියන 2.97ක් වුවත් මෙවර එය බිලියන 8.5ක් පමණ වනු ඇති බවයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

Related posts

ආයෝජන හා අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඕස්ට්‍රේලියාවේ සහාය

colombotoday

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

Admin

කොණ්ඩයාගේ අයියාගේ DNA සැසඳෙයි.

colombotoday

ජාතිවාදී සීමා නීර්ණයට එරෙහිව බෙංගමුවේ හිමියෝ උසාවියට !

colombotoday

සංචරණ සීමා කාලය තුල ගැටළු ඇත්නම් 1965 ට අමතන්න | අරලියගහ මන්දිරයේ විශේෂ මධ්‍යස්ථානයක්

colombotoday

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරු දකී

Admin