Colombo Today Local News

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විමර්ශණයක් අරඹන්නැයි නීතිපතිගෙන් උපදෙස්

1987 වසරේ ජුනි මාසයේදී අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසකට එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

එම පරීක්ෂණ ආරම්භ කර සති දෙකක් ඇතුළත ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද දන්වා තිබේ.

Related posts

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

රෝහලේදී රිෂාඩ්ට පිටස්තර පුද්ගලයින් හමුවීමට අවස්ථාව. | රෝහල් ගතවුවේ නීතිය අස්සෙන් රිංගන්නද ?

colombotoday

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

colombotoday

පරාක්‍රමබාහූ රජුගෙන් පසු සහලින් රට ස්වයංපෝෂිත කලේ මමයි…

colombotoday

සිවාජිලිංගම් අධිකරණයට ඉදිරිපත් වෙයි

Admin

“බැසිල් කීවේ රාජ්‍ය සේවකයා රටට බරක් බව නෙවෙයි” – ඇමති ඩලස් කියයි

colombotoday