අධිකරණයේ විභාගවන නඩු වලට අදාල වාර්තා පිටු 266ක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේ තිබී සොයාගෙන තිබේ.
නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට සඳහන් කළේ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් සම්බන්ධයෙන් වූ නඩුවේ වාර්තා මෙසේ සොයාගත් බවය.
ඊයෙ දිරියෙන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු විසින් මෙම තොරතුරු හෙළිදරව් කරන ලදී.