Colombo Today Local News

අද නිරිත දිගට තද වැසි

අද (27)දිනයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වන තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

ජනපති හමුවේ අධිකරණය දණ ගැහුවා. – ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ නීතියට පටහැනිව. | නාගනන්ද කොඩිතුවක්කු අධිකරණය හෑල්ලු කරයි

colombotoday

දූෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික‍්‍රමසිංහයි, කෝප් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි

colombotoday

මගුල් – අවමඟුල් විතරයි වෙන මොකටවත් අවසර නෑ

colombotoday

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සියල්ල වෙනස් කිරීමට කාලය මෙයයි.. වහා මහ මැතිවරණයක් කැදවන්න – මහින්දගෙන් අභියෝගයක්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday