Colombo Today Local News

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

324537901ranil-educated2වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවලදී ඔවුන් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ සහ අද එම නියෝජිතයින් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා පැවැත්වුණි.

කෙසේවෙතත් ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වු බවයි.

ඒ අනුව මීට පෙර තීරණය කළ පරිදි ලබන 15 වැනිදා වැඩවර්ජනයේ නිරත වන බව ඔවුන් සඳහන් කළේය.

Related posts

ඥානසාර හිමි ධර්ම චාරිකාවේ යෙදෙති – මේ වසරේ 270 වන ධර්ම දේශනය අද හොදැල්ලදී

colombotoday

ලිඳුල නගර සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

ශ්‍රී ලංකාව-ඉන්දියාව MoU අවලංගු කිරීමේ පෙත්සම් ජුනි 12ට කල් තැබේ

Admin

බලයො කෑ ඇඟළුම් සේවකයෝ 30ක් රෝහලේ…

Admin

2020 වෙනකොට රාජපක්ෂලා වැලිකඩ හිරේ දානවාමයි – ඇමති රාජිත

colombotoday

අනුර කුමාරට ඉඩදී තනතුරෙන් ඉවත්වීමට සූදානම් – අගමැති කියයි

colombotoday