Colombo Today Local News

හොර ගිවිසුමට කැමති නෑ. ජනාධිපතිවරණයට ඇප තබමින් සිවාජලිංගම් කී දේ

ප්‍රධාන දේශපාලන පක්ෂ සමග දෙමල ජාතික සන්ධානය හොර රහසේ සිදුකෙරෙන ගිවිසුම්වලට අකමැති බැවින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසනවා.

තමන් ටෙලෝ සංවිධානයේ සභාපති ධුරයෙන්ද ඉල්ලා අස් වූ බව පැවසු හෙතෙම “යහපාලන ආණ්ඩුවත් එක්ක දෙමල මිනිස්සු කේන්තියෙන් ඉන්නේ.” යැයි පැවසීය. වසර 3ක් දෙමල සන්ධානය යහපාලන ආණ්ඩුව සමග සිටියද දෙමල ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් නොලැබුණු බවත් සඳහන් කරන ලදි.

Related posts

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී

colombotoday

අගමැති මහින්දගේ තීරණයට GMOA විරෝධය…

colombotoday

මයික් පොම්පේගේ සංචාරයට පෙර අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට.. සාමාන්‍ය නිරෝධායන නෑ

colombotoday

බහරේන් හි රැඳී සිටි ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

colombotoday

පළාත් සභා 3ක සහ පළාත් පාලන ඡන්දයට සූදානම් වෙන්නැයි ජනපති දන්වයි

colombotoday