Colombo Today Local News

හිරු සලකුණේදී විමල් හඩා වැටෙයි… දණින් වැටී ඉල්ලීමක් කරයි (Video)

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්විය.

දශක තුනක පමණ දේශපාලන ජීවිතයේදී ඔහු මුල් වරට එහිදී හඬා වටුනේ රට ලිබියාවක්, සිරියාවක් නොකරන්නැයි මෙරට තරුණු තරුණියන්ගෙන් ඉල්ලමිනි.

ලංකාව තුල ජාතිවාදී කෝලහල ඇතිකරමින් අභ්‍යාන්තරයට මැදිහත් වීමට ජාත්‍යන්තරය විසින් සැලසුම් කර ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

දැනුවත්ව හෝ නොදැනුවත්ව එම ක‍්‍රියාවලියට දායක නොවන්නැයි දණින් වැටී තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටින බව ඔහු කියුවේ හැඩුම්බරවයි.

https://youtu.be/KPI008IXsmU

Related posts

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

බන්ධනාගාරෙන් පනින්න ගිය රැඳවියෙකු වෙඩි පහරින් මරුට

Admin

මේ ව්‍යවස්ථාව හදන්නේ හුසේන්ගේ උවමනාවටයි.. 13ත් අහෝසි කළ යුතුයි !

colombotoday

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – රමේෂ් පතිරණ

Admin

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 330 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ණය කියක් ගෙවන්න තියනවද කියලා හරියට තොරතුරුවත් නෑ – අගමැති රනිල්

colombotoday