Colombo Today Local News

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

mahinda rajapakshaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා  අද උදෑසන 8.30 ට පමණ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රචාරය කරන ලද දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

මීට පෙරද විමර්ශන කොමිසම හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.

Related posts

කෝටි ගණනක් වටිනා ගංජා හේන් 3ක් වටලයි

colombotoday

මමත් එදා චන්ද්‍රිකාට බැන බැන, අඬ අඬා හිටියානම් යුද්දය තවත් ඉවර නෑ..

colombotoday

රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනය

colombotoday

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් අද මෙරටට

colombotoday

වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

colombotoday

නිරූපමා රාජපක්ෂ රටින් යයි

colombotoday