Colombo Today Local News

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

දිවුරුම් දීම අද (26)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

යහපාලන නඩුවකින් ඥානසාර හිමියන් නිදහස්

Admin

වේදිනිගම විමලතිස්ස හිමි පැහැරගම.- රතන හිමිගෙන් පොලීසියට යලිත් පොල්ලක්.

colombotoday

අමාත්‍යාංශ 4කට වැඩබලන අමාත්‍යවරු සිව්දෙනෙක්

Admin

ෆේස්බුක් එකෙන් ‘සංහිදියාව‘ කඩන අයට ඇමති චම්පික රතු එළි දල්වයි !

colombotoday

භයානක ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙයි.

colombotoday