Colombo Today Local News

සිංහල සහාංරක දොස්තරට ගැන පරීක්ෂණවලට දේශපාලන බලපෑම් එපා… රෝහල් සේවකයෝ ඇතුළු මහ පිරිසක් කුරුණෑගලදී වීදි බසී

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා සුළු සේවකයින්  එක්ව ඊයේ (29) දහවල් රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.

සිංහල කාන්තාවන් වදභාවයට පත් කළේ යැයි චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය මොහොම්ඞ් ෂාෆිට එරෙහිව පවත්වන පරික්ෂණ දේශපාල මැදිහත්වීම්වලින් තොරව පවත්වන ලෙසට රජයට බල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

රජයේ වෛද්‍ය නිලධාරික්ගේ සංගමය, කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය හා සුළු සේවක සංගමයේ නියෝජිතයින් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ වු අතර ප‍්‍රදේශයේ ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්තාවට සහභාගිව සිටිනු දක්නට ලැබුණි.

Related posts

මිසදුටු පවිටුන් නොදුටු යශෝදරා !

colombotoday

ලිට්ට්‍රෝ ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන ගනනක වංචාවකට අයතා පත්වීම්…

colombotoday

ජනබල විරෝධය අස්සේ ජවිපේ 20 පාර්ලිමේන්තුවට….

colombotoday

වැලිකඩ සිට කුරුණෑගලට ජොනී ලියයි

Admin

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

colombotoday

එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කර ගැනීමට දෙමළ නායකයන් කටයුතු කළ යුතුයි – සංහිදියා ඇමති

colombotoday