Colombo Today Local News

දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…

නොච්චියාගම යාය 17 ප්‍රදේශයේ දී දෙදරු පියෙක් ව උදලු මිටකින් පහරදී ඝාතනය කර තිබේ.

එම ප්‍රදේශයේ පැවති මත්පැන් සාදයකදී සිදුවූ ආරවුලක් දුර දිග යාමෙන් පියෙකු සහ පුතෙකු එක්ව මෙම ඝාතනය සිදුකල ඇති බවටයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් අත්තේ, 53 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

මෙම ඝාතනය සිදුකල සැකකරුවන් දෙදෙනා රාජාංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

colombotoday

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday

ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මුස්ලිම් හාමුදුරුවෝ ජනපති කාර්යාලය අසල අමුතු අඩව්වක් අල්ලයි.. පොලිසිය විත් කුදලන් යයි

colombotoday

නොදන්නා දේශපාලනයට ෆොන්සේකා පැමිණීමද මා පාර්ලිමේන්තු දේශපාලනය අතහැරීමට හේතුවක්.. මංගල සරත්ට සැරටම කියයි

colombotoday