Colombo Today Local News

සිංහල මව්වරුන් වඳ කළ මුස්ලිම් දොස්තර ඇමති රිෂාඩ්ගේ ගෝලයෙක් කියන බව ඇත්තක්ද?

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම්වලින් පසු මවුවරුන් 4000ක් වඳකර ඇති බවට ඊයේ (23)  මාධ්‍ය වාර්තා කළ  පුවතට අදාළ වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය ඒකකයේ ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් සේවය කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.

රිෂාඩි බදුයුදීන් ඇමතිවරයාගේ හිතවතෙකු වන මොහු පසුගිය පළාත් පාලන මැතිවරණයයකට ඔහුගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා ඇති බවද වාර්තාවේ.

සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතා සූක්ශම ආකාරයට  සැත්කම  කරණ අතරතුර ලේ නැවත්වීම සන්දහා භාවිතා කරන  ශල්‍ය අඩු මගින් පැලෝපීය නාලය තදකොට තැබීමෙන් ඇතිකරවන සන්කූලතාවය මගින් මෙම මව්වරුන් වඳ භාවයට පත්කිරීමට ලක්කොට ඇතිබවට මේ දිනවල සමාජ මාද්‍ය තුල හා මේ පිළිබද වාර්තාකරන පුවත්වල සදහන් විය.

 වඳ භාවයට පත් කළ මවුවරුන් 4000ක් බව මාධ්‍ය වාර්තා කර ඇතත් එම පිරිස 400ක් පමණ විය හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍යවරු පවසති.

lankaleadnews.com

Related posts

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථය ඉලක්ක කර ගත් වෙඩිතැබීම ගැන විමර්ශන CIDයට

Admin

වන්දනාකරුවන් මිය ගියේ ආහාර විෂ වීමකින්දැයි සොයා පරීක්ෂණ

Admin

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

Admin

රහුමාන් ගේ පුරප්පාඩුවෙන් ෆවුසිට යළිත් පාර්ලිමේන්තු වරම්

Admin

දිවියා මැරූ අය වහාම අල්ලන්නැයි අධිකරණය නියෝග කරයි

colombotoday

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday