Colombo Today Local News

ස්වාමීන්වහන්සේලා අධිකරණයට ඉදිරිපත් වෙයි… අදම නඩු විභාගය කැදවයි….

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාාතිස්ස හිමි, ජූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන් සිව් දෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධිකරණ සේවා කොමිසමේ විධිවිධාන අනුව අද දිනය අතුළතම අදාල නඩුව විභාග කිරීමට අධිකරණය නියෝග කළේය. අද දිනය පොලිස් දිනයක් නොවුවත්, නඩුව විභාග කිරීම සදහා පැමිණෙන ලෙස පැමිණිලිකාර පාර්ශවය වන පොලිසියටද අධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.

2016 වසරේ කොළඹ පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ සිද්ධියකට අදාළව මෙම හිමිවරුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබිණි.

Related posts

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday

අමරපුර – රාමඤ්ඤ නිකාය එක්වීමේ සම්මුතිය අද !

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කලාවැවේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට….

colombotoday

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

Admin

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday