Colombo Today Local News

සමලිංගික සූත්‍ර ගෙනාපු මංගල සමරවීර ඉස්සරහට අපිට ජංගියත් නැති කරනවා – මාධ්‍ය හමුවකදී මංගලට කුණු බැණුම්

අපේ සංස්කෘතිය විනාශ කරන මංගල සමරවීරලා ඉස්සරහට අපට ජංගියත් නැති කරන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.

ඉන්ධන මිල සුත‍්‍රයක් කියා එකක් නැති බවත් ඇත්තේ නපුංසකයෙකු විසින් හැදු සමලිංගික සූත‍්‍රයක් බවත් කියා සිටි ඔවන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර සිටියේ ය.

Related posts

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය යලිත් මහින්ද සරණ පතයි

colombotoday

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday

මුහුදු වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

මහ ගාලගෝට්ටියක් මැද අගමැති මහින්ද පාර්ලිමේන්තුව අමතයි [Live]

colombotoday

පොහොට්ටුවේ ආධාරකරුවන් දෙදෙනෙකුට වැල්ලම්පිටියේදී පහරදිමක්

colombotoday

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

colombotoday