Colombo Today Local News

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

2020 මහ මැතිවරණය සඳහා සමගී ජනබල වේගය පක්ෂයෙන් නාම යෝජනා ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 54 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන ඇත.

මේ අතර දැනට පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදැක්වීම හේතුවෙන් එම පක්ෂයේ පළාත් පාලන සාමාජිකයින් 61 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් තීරණය කොට ඇත.

Related posts

බන්ධනාගාර සිරකරුවෙකුට සූක්ෂම ලෙස හෙරොයින් රැගෙන ආ කාන්තාවක් හසු වෙයි

colombotoday

නිවසක් ගිනිගෙන මවක් සහ දියණියක් අවසන් ගමන් යයි

colombotoday

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

Admin

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

ලෝක කම්කරු දිනය අදයි..

colombotoday

සංවර්ධනයේ මුවාවෙන් ඓතිහාසික වටිනාකමින් යුත් නුග ගසක් කපයි…

colombotoday