Colombo Today Local News

සති 50ක් බලයේ සිටි ජනපතිවරයා ශත 50ට වැටුණා… ඔහු ජනපති කරවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා…

සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ජනාධිපතිවරයාට කෙලෙහිගුණ අමතකවී ඇතැයි ද,මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද ඔහු පවසයි.

ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

Related posts

ඉන්දියාවෙන් තෙල් නැවක් අද එනවා – අගමැති

colombotoday

කන්කසන්තුරේදී තෙත බර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 275ක් රැගත් බෝට්ටුවක් වටලයි

colombotoday

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday

තවත් ඇමතිවරු 10ක් අද දිවුරයි

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

අවසරයකින් තොරව විදේස් මුදල් විකිණීම තහනම් කරයි

colombotoday