Colombo Today Local News

ශී‍්‍ර ලංකාවෙන් ගෙනගිය කෞතුක වස්තු ඉල්ලා බි‍්‍රතාන්‍යයට නඩු දමයි

රතාන්‍යයන් ශ‍්‍රී ලංකාවෙන් රැගෙන ගිය වටිනා පුස්කොළ පොත් සහ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයට අයත් පුරාවස්තු ආපසු දෙන ලෙස ඉල්ලමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා බි‍්‍රතාන්‍ය රජයට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.

 මෙම නඩුව සඳහා බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලාංකික නීතිවේදිනියක් හා රාජ නීතිඥවරු දෙදෙනෙක් පෙනී සිටිති. රියර් අද්මිරාල්වරයකු බි‍්‍රතාන්‍යයට එරෙහිව නඩුවක් පැවරූ මුල්ම අවස්ථාව මෙය වෙයි.

 ශ‍්‍රී ලංකාවට අයත් පුරාවස්තු රැුගෙන යෑම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය සමාව ගත යුතු යැයිද නඩුවේ සඳහන්ව ඇත. ශ‍්‍රී ලංකාවට අයත් මෙම කෞතුක වස්තු ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර ඇතැයි හෙළි වී තිබේ.

Related posts

උතුරේ අර්බුදයට එජා සංවිධානය මැදිහත් විය යුතුයි – උතුරු සභාව යෝජනාවක්‌ සම්මත කර ගනී

colombotoday

මාස 4ක් තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ චලන 9ක්

Admin

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin

ශනිල් නෙත්තිකුමාරට ඇප

colombotoday

පුහුණුව අත්හිටවූවත් උපාධිධාරීන් 50,000ටම වැටුප්

colombotoday

අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් නොවැම්බරයේදී. එජාපයේ ප්‍රබලයෙක් සමග මන්ත්‍රීවරු පිරිසක් එකා බද්ධ විපක්ෂයට ?

colombotoday